MovieClub Updates Telegram Channel Link – සිංහල චිත්‍රපට
ලංකාවේ සිනමා ලෝලීන් අතර දැනට තියෙන ඉතාමත් ජනප්‍රිය සහ ක්‍රියාකාරී Telegram චැනල් එකක් තමයි MovieClub Updates™ කියන්නේ. ඔයා අලුත්ම හොලිවුඩ්, බොලිවුඩ්, වගේම දකුණු ඉන්දීය (South Indian) චිත්‍රපට සහ ටීවී සිරිස් (TV Series) සිංහල උපසිරැසි (Sinhala Subtitles) සමඟින් නොමිලේම ඩවුන්ලෝඩ් කරගන්න බලන් ඉන්න කෙනෙක් නම්, මේ චැනල් එක ඔයාට ගොඩක් වටිනවා. ### MovieClub Updates චැනල් එකේ […]
